Loading Events
  • This event has passed.

Tickets Are Now Live!

මෙවර Sinhala and Tamil New Year (බක්මහ උළෙල) සැමරීමට ඔබ සැමට ආදරයෙන් ආරාධනා කරමු.
අපගේ සම්ප්‍රදායන්, සතුට, සහ එකමුතුකම සමරමින් පවුලේ සියලු දෙනා සමඟ සතුටින් ගත කළ හැකි
අමතක නොවන දවසක් ඔබ වෙනුවෙන් සූදානම් කර ඇත.

Ticket Prices
Adult Ticket: £5.00
Children (5 – 14 years): £2.00
Children (Under 5 years): FREE
Bulk Buy (Discounted Tickets)
2x Adults (12+): £9.90
3x Adults (12+): £14.90
4x Adults (12+): £19.80

මෙවර උත්සවය තුළ ඔබට අත්විඳිය හැකි විවිධ සංස්කෘතික හා විනෝදාත්මක අංග රැසක් සූදානම් කර ඇත:
රසවත් අවුරුදු කැවිලි,  අවුරුදු ගීත,  සම්ප්‍රදායික නර්තන,  සම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා,  රසවත් ශ්‍රී ලාංකීය ආහාර

එසේම,
දරුවන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කරන විවිධ සංස්කෘතික වැඩසටහන් රැසක්ද සංවිධානය කර ඇත.
විශේෂ තරඟ සහ ක්‍රීඩා ,  අවුරුදු 3 – 7 වයස් කාණ්ඩය සඳහා ළමා ක්‍රීඩා ,  අවුරුදු 8 – 14 වයස් කාණ්ඩය සඳහා විවිධ ක්‍රීඩා
විකට ඇඳුම් තරඟ, වැඩිහිටියන් සඳහා අවුරුදු තරඟ රැසක් සූදානම් කර ඇත

එකමුතුකමෙන් අවුරුදු සමරමු සතුට, සිනාව සහ එකමුතුකමෙන් පිරුණු මෙම උත්සවයට එක්වී
අපගේ ශ්‍රී ලාංකීය සම්ප්‍රදායන් සමරමු. අසමගිය අමතක කර, එකමුතුකම අගය කරමින්
සතුටින් පිරි දවසක් එක්ව ගත කරමු.

Event Details

දිනය: 2026 අප්‍රේල් 25 – සෙනසුරාදා
වේලාව: පෙ.ව. 9.00 – ප.ව. 4.00
ස්ථානය: Fishburn Youth & Community Centre, Stockton-on-Tees

මෙම අලුත් අවුරුදු උත්සවයට ඔබ සහ ඔබගේ පවුලේ
සියලු දෙනාගේ පැමිණීම අප බලාපොරොත්තු වෙමු.

බොහොම ස්තූතියි
– සංවිධායක කමිටුව

Details

  • Date: April 25
  • Time:
    9:00 am - 4:00 pm

Organiser

Venue

  • Fishburn Youth & Community Centre
  • Butterwick Rd,
    Fishburn,, Stockton-on-Tees TS21 4ED United Kingdom
    + Google Map
  • Phone 01740 620861
  • View Venue Website