Buy Tickets for 2026 – Sri Lankan New year

සියලු දෙනාගේ පැමිණීම අප බලාපොරොත්තු වෙමු.
0
Donors
£0.00
Donated
Donate Now

Login

Follow

Tickets Are Now Live!

මෙවර Sinhala and Tamil New Year (බක්මහ උළෙල) සැමරීමට ඔබ සැමට ආදරයෙන් ආරාධනා කරමු.
අපගේ සම්ප්‍රදායන්, සතුට, සහ එකමුතුකම සමරමින් පවුලේ සියලු දෙනා සමඟ සතුටින් ගත කළ හැකි
අමතක නොවන දවසක් ඔබ වෙනුවෙන් සූදානම් කර ඇත.

Ticket Prices
Adult Ticket: £5.00
Children (5 – 14 years): £2.00
Children (Under 5 years): FREE

Bulk Buy (Discounted Tickets)
2x Adults (12+): £9.90
3x Adults (12+): £14.90
4x Adults (12+): £19.80

  • දරුවන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කරන විවිධ සංස්කෘතික වැඩසටහන් රැසක්ද සංවිධානය කර ඇත.
  • විශේෂ තරඟ සහ ක්‍රීඩා ,  අවුරුදු 3 – 7 වයස් කාණ්ඩය සඳහා ළමා ක්‍රීඩා ,  අවුරුදු 8 – 14 වයස් කාණ්ඩය සඳහා විවිධ ක්‍රීඩා විකට ඇඳුම් තරඟ, වැඩිහිටියන් සඳහා අවුරුදු තරඟ රැසක් සූදානම් කර ඇත
  • මෙවර උත්සවය තුළ ඔබට අත්විඳිය හැකි විවිධ සංස්කෘතික හා විනෝදාත්මක අංග රැසක්
  • රසවත් අවුරුදු කැවිලි,  අවුරුදු ගීත,  සම්ප්‍රදායික නර්තන,  සම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා,  රසවත් ශ්‍රී ලාංකීය ආහාර

Event Details දිනය: 2026 අප්‍රේල් 25 – සෙනසුරාදා වේලාව: පෙ.ව. 9.00 – ප.ව. 4.00 ස්ථානය: Fishburn Youth & Community Centre, Stockton-on-Tees



Guaranteed online safely

The payment is encrypted and transmitted securely with an SSL protocol.

We will not store or collect your payment card details. That information is provided directly to Our third-party payment processors (Ex: Stripe, WorldPay, PayPal) whose use of your personal information is governed by their Privacy Policy. 

These payment processors adhere to the standards set by PCI-DSS as managed by the PCI Security Standards Council, which is a joint effort of brands like Visa, Mastercard, American Express and Discover. PCI-DSS requirements help ensure the secure handling of payment information.

GDPR

  • Who we are

Who we are